මම ඔයට හදවතින් සිතට අවංකව අදරය කරනවා , ඒ අදරයේ කිසිම අඩුවක් වෙන්නෙ නැ මා ජිවත් වෙනතෙක් එහි වෙනසක් වෙන්නැ. මම ඔයගෙ ගති ගුණ අගය කරනව. මගේ පොඩි පොඩි වැරදි ඇති. ඒවා මහා ලොකු ඒවා නොවයි. ඒ සේරම කරනු ලබන්නේ අදරය සදහාය .
තේරුම් ගන්න ,
නිහඩව සිතට එකගව සිතා බලන්න .
පුද්ගලයෙකු ඔයට මෙතරම් අදරය කරන්නෙ ඔයව කොතරම් තෙරුම් ගෙනද කියාද ?
නැතිනම් ඔයාව සමචලයට අරගෙනද කියාද ?
මේ කිසිම විටත් ඔබව විහිලුවට ගෙන නැත. අනාගතයටත් විහිලුවකට ගන්නේ නැත. ඔබට ලබා දෙන්නේ සිතට එකගව හදවතින් කරන අදරයකි .
හදවතින් කරන අදරය කොතරම් නිහතමනිද ? ඒ වගේම කොතරම් අලංකර ද?
සිතට එකගව හදවතින් සිත බලන්න මොනතරම් අලංකාරද කිය ....... අවංක ආදරය............. !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!