Friday, May 20, 2011

සොදුරු අදරේ..

0 comments

ආදරේ කරමු ,
ජිවිතය විදිමු අපි සැමදා....

සොදුරු අදරේ..

0 comments


ආදරේ කරමු ,
ජිවිතය විදිමු අපි සැමදා....

සොදුරු අදරේ..

0 comments





ආදරේ කරමු ,
ජිවිතය විදිමු අපි සැමදා....

සොදුරු අදරේ..

0 comments

ආදරේ කරමු ,
ජිවිතය විදිමු අපි සැමදා....

සොදුරු අදරේ..

0 comments


ආදරේ කරමු ,
ජිවිතය විදිමු අපි සැමදා....

සොදුරු අදරේ..

0 comments

ආදරේ කරමු ,
ජිවිතය විදිමු අපි සැමදා....

සොදුරු අදරේ..

0 comments
ආදරේ කරමු ,
ජිවිතය විදිමු අපි සැමදා....

සොදුරු අදරේ..

0 comments

ආදරේ කරමු ,
ජිවිතය විදිමු අපි සැමදා....

සොදුරු අදරේ..

0 comments


ආදරේ කරමු ,
ජිවිතය විදිමු අපි සැමදා....

ඔයා නවතිලා මට හිමි නොමැති ලෝකෙක..

0 comments


හදා ගන්න බැරි තරමට බිදුනි මගේ හිත.
ඔයා නවතිලා මට හිමි නොමැති ලෝකෙක....

සොදුරු අදරේ..

0 comments

ආදරේ කරමු ,
ජිවිතය විදිමු අපි සැමදා....

ඔයා නවතිලා මට හිමි නොමැති ලෝකෙක..

0 comments
















හදා ගන්න බැරි තරමට බිදුනි මගේ හිත.
ඔයා නවතිලා මට හිමි නොමැති ලෝකෙක...

Wednesday, May 18, 2011

හීන මල් සොයා.............

0 comments






පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනල තටු සලා සෙමින් සිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
ඉලන්දාරියෝ සෙල්ලං කරනවද ඔයා
හින වෙන්නෙපා ඔහොම හිතම පැටලුනා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිර වුනා
මට මං ගෙන අමතක වුනු දවස් වැඩි වුනා
මට මං ගෙන අමතක වුනු දවස් වැඩි වුනා….
හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කඳුලු මට වැඩි නෑ සිඹින්නට එපා
අහසින් තරු කඩා වැටේ හිතන්නට එපා
ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා
ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා

Sunday, May 15, 2011

සද රාජිනි නුබයි ................

0 comments
සද රාජිනි නුබයි මගේ හද මන්දිරේ
සදා වෙනස්‌ නොවේ මගේ ආදරේ............

මට හිනයක්‌ වෙලා ඔබේ ආදරේ..

0 comments
මට හිනයක්‌ වෙලා ඔබේ ආදරේ..
සිත තාම දන්නෙ නැ මා ඇයිද පෙම් කලේ
සද රාජිනි නුබයි මගේ හද මන්දිරේ
සදා වෙනස්‌ නොවේ මගේ ආදරේ............

Tuesday, May 10, 2011

අදරේටයි ඔච්චම් කලේ...

1 comments
අදරේටයි ඔච්චම් කලේ...
ඇයි අස්‌ රතු කරගෙන තරහා උනේ.....

දැසම නොපෙනි මහලු වෙලා දැන්.....

0 comments


     දැසම නොපෙනි මහලු වෙලා දැන්.....

ඔය ලස්‌සන අස්‌ දෙකට මම අදරෙයි හැමදාම...

0 comments






ඔය ලස්‌සන අස්‌ දෙකට මම අදරෙයි හැමදාම...

Monday, May 09, 2011

ආදරය යන්න මට තාම නොවැහෙටෙයි...

0 comments



පුඳුම නමුඳු එය විටෙකදි නුපුරුඳුයි.......
ආදරය යන්න මට තාම නොවැහෙටෙයි....
සෙනෙහසත් කඳුලක් දෙඅතරින් සිරවෙයි..
මා සිතෙහි හැගීම් නම් නුඹ කෙරෙහි විතරමයි............
දිනක නුඹ මා හැර ගියත් බෑ,,,
තව කෙනෙකු හට පෙම් බදින්නට......
දෙනෝදාහක් අතර මගෙ සිත නුඹට පමනකි පෙම් කරනුයේ.....
එය සදා කල් අමරනීයය.......
මගේ පණ කෙඳ තියන තුරාවට..........

Saturday, May 07, 2011

ආදරයක් මිය යාවිදෝ........

1 comments




පාළු සුසානේ ප්‍රේම පුරානේ,
කඳුළු විලාපේ මා තමයි...
අප දෙදෙනාගේ එදා සෙනේ,
සැමරුම් කිසිදා මැකී නොයේ...
මට අමතක නෑ, ඔබට මතක නෑ...

ප්‍රාණය අද හෝ හෙටින් නිමාවී,
ආදරයක් මිය යාවිදෝ,
හදවත ගොළුවී ඔබේ නාමයෙන්,
ජීවිතයක් නවතීවිදෝ...
මා විමසන්නෙමි කියන්නකෝ මට,
කෙලෙසද මේ ලෙස කුරිරු වුනේ...

මගෙ අත්තටු බිඳ පියාසරාලා,
යන්නට ඔබ පැතු චේතනා,
ඔබයි දිනූයේ පරාජිතයි මා,
මේකද මට දුන් වාසනා...
ආදර රේඛා සුසුම් හෙලාවි,
කම්පා කරවා මහී තලේ...

මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා........

0 comments
මතකයි හිත හැඬුවා එදා..
මගෙ හිත ඔබ ළඟ නැතිවුනුදා..
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..
පැවසූ ආදරේ හීනයක් වුනා..
මතකයි හිත හැඬුවා එදා..
මගෙ හිත නැවතුනුදා..
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා..
පැවසූ ආදරේ හීනයක් වුනා..
තුරුළු කරන් මගෙ ළඟට ඔයා..
හිතට හොරෙන් ආදරෙයි කියා..
අනේ මම ඔබට ආදරේ කළ තරම්..//

හිතේ කොනක් හෙමිහිට හැඬුවා..
තනිකම තනියට තනි නැතුවා..
ඔබ එන මග බලලා..
හඬනා නෙතු සඟවා..
මගෙ හිත කොහිදෝ තනිවූවා..

Friday, May 06, 2011

අවසන් දිනේ .......

1 comments
ඔබමා හමුවූ අවසන් දිනේ තාම මා සිතේ රැදී තියේ කදුලින් බොද වූ දෙනුවන් ඔබේ ආදරේක වේදනා දැනේ.. කෙතරම් දවසක් මා ඉන්නදෝ මේ වගේ දුකක් හිතේ දරා සුලගේ සැගවී මා එන්නදෝ මාගේ ප්‍රියාවී සොයා....

මගේ හිත ඔබ ලග..

0 comments

Thursday, May 05, 2011

ඔබ

1 comments


මුළු 
     ලොව 
             තුල 
                මගේ  
                     ප්‍රියතම 
                           දසුන 
                                ඔබ තමයි සුදු....

සිදංගනා...

0 comments







මුව මදහසේ නන්වලා නෙතු රහසක්‌ කිව්වා..
මට පණ වගේ ලන් වෙලා ඇ ඉන්නම් කිව්වා......

රව්මක්‌ අරන් යන්න...

0 comments







ගීයක්‌ උනා මිසක ගියක්‌ වගේ.
නවතින්න තහනම්ව හදවත් පොතේ......

ඇය රවටා කැදවාගෙන නොයන් කුමරියේ...

0 comments
ඇය රවටා කැදවාගෙන නොයන් කුමරියේ...

දෙනෝදාහක් අතරින් එක් විශේෂ කෙනෙක් වෙනුවෙන් විතරක් ,

1 comments



අමුතුම හැඟීම් පහල වෙන්නේ ඇයි කියලා තේරැම් ගන්න  තාම කාටවත් බැරිවෙලා තියනවා.....
ආදරේ ඒ තරම්ම පුදුමයි.......

Wednesday, May 04, 2011

Sihin mada nalak......

0 comments

සුපෙම් සුවදක් අරන්...

0 comments


සුපෙම් සුවදක් අරන්...
ඈවිත් සුලගක් ලෙසින්...
සදා රෑදෙනු සිතේ....
ඔබයි මගේ ජිවිතේ...

පහන් තරුවක් වෙලා...
ඔබේ ලොකය පුරා...
හිදින්නම් සෑමදා...
ලගින් මියෙනා තුරා.

ඔබේ සෙවනට වෙලා...
දෙපා මුල දෑවටිල...
රෑදි ඉන්නම් සදා...
හදින් සෙනෙහස පුදා...

ඔබෙ සුරතල් සිනා...
නිවයි දුක් වේදනා...
පිරි සිත සෑනසුනා...
හදේ සෙනෙහස නිසා...

බෑතින් පෙරුමන් පුරා...
ඈවිත් සසරෙ සරා...
හිතෙ නෑවතුන නිසා...
මමත් ඔබගෙයි සදා