Wednesday, May 04, 2011

හීනයකි මට ආදරේ... හැඟෙනවා මට ජීවිතේ... හීනයට ළඟ ජීවිතේ... හැඟෙනවා ඔබෙ ආදරේ... වැටෙනකොට කඳුළු ඇවිලිලා... සුවඳ මල් පෙති පරවෙලා... සුවඳ මල් පෙති පරවෙලා... වස්සාන සිහිනේ ඇවිලිලා... සුසුමේ තවරා සැඟවූ සිහිනේ...// ආදරණීය වස්සානේ...

1 comments:

Isuru said...

wow . maxxa

Post a Comment