Friday, May 06, 2011
අවසන් දිනේ .......
ඔබමා හමුවූ අවසන් දිනේ තාම මා සිතේ රැදී තියේ කදුලින් බොද වූ දෙනුවන් ඔබේ ආදරේක වේදනා දැනේ.. කෙතරම් දවසක් මා ඉන්නදෝ මේ වගේ දුකක් හිතේ දරා සුලගේ සැගවී මා එන්නදෝ මාගේ ප්‍රියාවී සොයා....
Subscribe to:
Post Comments (Atom)

1 comments:
nice......maxxa....s.v
Post a Comment