සුපෙම් සුවදක් අරන්...
ඈවිත් සුලගක් ලෙසින්...
සදා රෑදෙනු සිතේ....ඔබයි මගේ ජිවිතේ...
පහන් තරුවක් වෙලා...
ඔබේ ලොකය පුරා...
හිදින්නම් සෑමදා...
ලගින් මියෙනා තුරා.
ඔබේ සෙවනට වෙලා...
දෙපා මුල දෑවටිල...
රෑදි ඉන්නම් සදා...
හදින් සෙනෙහස පුදා...
ඔබෙ සුරතල් සිනා...
නිවයි දුක් වේදනා...
පිරි සිත සෑනසුනා...
හදේ සෙනෙහස නිසා...
බෑතින් පෙරුමන් පුරා...
ඈවිත් සසරෙ සරා...
හිතෙ නෑවතුන නිසා...
මමත් ඔබගෙයි සදා ♥ ♥ ♥ ♥


0 comments:
Post a Comment