Wednesday, May 04, 2011
සොඳුරු මතකයන්
සොඳුරු මතකයන් පිබිදුනා...
දුර ඈත සිහිනයක දැවටුනා...
ආදර සිහිනේ යළි ආයේ ඒවිදෝ...
ඔබගේ තුරුළේ ඉන්න ආසයි...
ඔබ හා යළිත් රණ්ඩු වෙන්න ආසයි...
සඳ ගාව තරු වාගේ දුර ඈත අප හිටියේ,
ඒ ජීවිතේ මතක තිබුනා හදේ කොනක, දුක් කඳුළු නංගාලා හසරැල් මුවේ දිලෙනවා...
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment