Thursday, June 23, 2011

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 15

0 comments


You were my strength when I was weak

You were my voice when I couldn't speak
You were my eyes when I couldn't see
You saw the best there was in me
Lifted me up when I couldn't reach
...You gave me faith 'coz you believed
I'm everything I am
Because you loved me....

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 14

0 comments

I Talk To Everyone ...

But I Share Everything To Only one.
I Smile With Everyone ...
But Smile Is For Only on.
I Like Everyone ...
But I Love Only One.
I Live For Everyone ...
But I Breathe For Only One.
I Am For Everyone ...
But I Belong To Only One.
And That ONE Is Only "You"

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 13

0 comments

I want to fill your life with the smell of all of flowers.
I want to make your life as happy as you want.
I want to make you as dear as I want.
I want to make you the most special person.
I want to love you till the last breath of mine.

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 12

0 comments
 
I wonder if you know how special you are; I wonder if you know how precious you are; I wonder if you know how lucky I am to have you in my life.
I love you so much. 

Wednesday, June 22, 2011

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 11

0 comments
මම ඔයට හදවතින් සිතට අවංකව අදරය කරනවා , අදරයේ කිසිම අඩුවක් වෙන්නෙ නැ මා ජිවත් වෙනතෙක් එහි වෙනසක් වෙන්නැ. මම ඔයගෙ ගති ගුණ අගය කරනව. මගේ පොඩි පොඩි වැරදි ඇති. ඒවා මහා ලොකු ඒවා නොවයි. සේරම කරනු ලබන්නේ අදරය සදහාය .
තේරුම් ගන්න ,
නිහඩව සිතට එකගව සිතා බලන්න .
පුද්ගලයෙකු ඔයට මෙතරම් අදරය කරන්නෙ ඔයව කොතරම් තෙරුම් ගෙනද කියාද ?
නැතිනම් ඔයාව සමචලයට අරගෙනද කියාද ?
මේ කිසිම විටත් ඔබව විහිලුවට ගෙන නැත. අනාගතයටත් විහිලුවකට ගන්නේ නැත. ඔබට ලබා දෙන්නේ සිතට එකගව හදවතින් කරන අදරයකි .
හදවතින් කරන අදරය කොතරම් නිහතමනිද ? වගේම කොතරම් අලංකර ?


සිතට එකගව හදවතින් සිත බලන්න මොනතරම් අලංකාරද කිය  ....... අවංක ආදරය............. !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 10

0 comments
Never ask 4 a kiss, just take it.
Never give a hug, ask 4 it.
Never ask do u love me, first say I love u.
Never say I cant live without u, say I live for u.

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 09

1 comments




You are sweeter than sweets
You are more lovely than a flower
And
in the entire world
You are the Only One
that
I LOVE

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 08

0 comments
Never think that you are

useless and no body needs

you, there is one person

who needs you, loves you,

cares about you, wants you.

And I wanna tell you that

that one is ME.

I Love You.

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 07

0 comments
I've searched a lot for you and I've found you, now I don't want to lose you.

I hope my words will forever remain in your mind.


I love you!

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 06

0 comments
The most incredible and amazing

thing in the world can not be seen

or heard, It can only be felt by

inner core of the heart…

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 05

0 comments

love is not a word
love is love
love is who you are
love never dies
love lyies in your heart

love is what you show others
love is inside us all
love is what sets you free
love is your heart

love is your family
love is a song
love is inside you
love is what lets people in
love is around you

you might not see it
but love is there
you just might not believe
believe in love
and love will show you the way
the way to who loves you the most

I like you’re everything to me
And I just want you to know

if you meant a lot to me,

just like everything….

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 04

0 comments

I want to fill your life with the smell of all of flowers.

I want to make your life as happy as you want.
I want to make you as dear as I want.
I want to make you the most special person.
I want to love you till the last breath of mine.

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 03

0 comments


I love so much my heart is sure.
As time goes on I love you more,
Your happy smile.Your loving face,
no one will ever take your place.......

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 02

0 comments

i like the world
bcoz u live here

i like the wind bcoz it touches you
i like d sun bcoz it shines on u i love god because he gave me you

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 01

0 comments

I really love you with all my heart.

I feel so sad when we are apart.
I always dream about you all night & day.
I just can not wait till you’re mine forever!.

Tuesday, June 21, 2011

මට හිතුනේ ඇයි........?

0 comments
නුඹ සිල්ගත් මගේ සිතේ
භාවනාව බිඳ දමලා
පව් සිතකට ඉඩ හරින්න
මට හිතුනේ ඇයි?
පවාරණය නොවීම ඔබ
මගේ සිතේ වැඩ ඉදිද්දි
දැහැන මුදා සිල් කඩන්න
මට සිතුණේ ඇයි?
භාවනාව නිම කරලා
සිත අතහැර ඔබ ගියවිට
සිල් ගෙන හරි හිටියා නම්
කියලා සිතුනෙ ඇයි?

Monday, June 20, 2011

රිදෙන්නේ මේ හිතමයි සැමදා.............

0 comments
මේ ආදරේ හීන සිත්තම් කලා
හීන සිත් අහසෙ ගෙත්තම් වුනා
රණ හසරැල් වසන්තේ ආදරය අතුරා
දෝතින්ම පූජා කරා
සිත කළඹා හමන්නේ ඔබෙ රූ දසන්තේ
ආදරය මන් මත් කලා

හඬන්න බෑ මෙතරම්
දකින්න රුව කෙතරම්
රිදෙන්නේ මේ හිතමයි සැමදා
නුඹ හින්දා

වහින්න මහ වරුසා
තෙමෙන්න දුක කලතා
විඳින්න ඔබ එහි නැතිදෝ
මා තනිවීලා

Monday, June 06, 2011

සිහිනෙන්ම ගෙනා නුබේ මතකයන් සිහිනෙන්ම නොපෙනි ගියා..

0 comments
කදුලින්ම තෑනු අපේ පෙම් මාලිගා......
කදුලින්ම බොඳ වි ගියා.....
සිහිනෙන්ම ගෙනා නුබේ මතකයන්......
සිහිනෙන්ම නොපෙනි ගියා.... 
මතකේ තනා තිබු නුබේ පිලි රු...... 
මතකෙම සෑගවි ගියා.... 
අදුරේම තිබු මගේ ජීවිතේ.... 
අදුරේම සෑගවි ගියා............

හිනා වෙන්න බලාගෙන ඉන්න අය වෑඩි........

0 comments
ජීවිතේ දිනා ගන්න ගොඩක් මහන්සි වෙන්න පුලුවන්.........
ඒත් ඔයා ගොඩක් දුක් විදිනවා නේද කියලා අහන්න කෙනෙක් නෑති උනාම....
ජීවිතේම හිස් බවක් දෑනෙනවා.....
කා වෙනුවෙන් ජීවත් වෙන්නද....
මග වරදිනවා... 
මග පෙන්නන්න කෙනෙක් නෑති උනාමත්....
හිනා වෙන්න බලාගෙන ඉන්න අය වෑඩි.....
ඒත් සතුටු වෙන්න වගේම අපිට දුක් වෙන්නත් දේවල් .....
උපදින කොටම අරන් ඈවිත් තියෙනවා...

ඇයි මෙලෙස සුකුමාලියේ.................

0 comments
සුදු පාට බිංදු වෙරළේ හැපි නැගෙන
සේ ඔබගෙ පරමාදරේ....
සුමුදුයි සුදුයි අල්ලනු බයයි.. පෙන කැටිය පිපිරෙනු සැකයි
ඇයි මෙලෙස සුකුමාලියේ...

සද කිරණ සේ සිසිලයි එසේ
සුමුදුයි සුදුයි ලංවනු බයයි
හෙට සිසිල දෙයි දෝ සැකයි
දුක සිතෙයි පිංවන්තියේ....

ඔබ මා ලගින් නගන සුසුමත් ප්‍රියයි
නොදැනුනේ ඇයි සොදුරියේ
සිසිලක්ව ළග ඉන්න කියනු කැපයි
ගිණි ඇයිද සුකුමාලියේ...............

මා වෙනුවෙන් හිතේ නෑගුන ආදරය.........

0 comments
මතකයේ සතපවාගෙන...........
කාලයක් ඔබගේ තුරුලේ.......
විදි ආදරය අහිමි කර දමා.........
ඔබ පියමන් කරේ............
මගේ කදුල පවා ඔබට..........
බරක් නොවෙන නිසා........
ඔබෙන් අහිමි වි ගිය ලෝකෙට............... : 
අහම්බෙන් එබිකම් කල මිතුරේ........
ඔබත් මා මෙන්ම.......
ආදරය කල වරදට......
වන්දි ගෙවද්දි....
ඔබේ මතකය ඔබටම වදදෙද්දි.......
මා වෙනුවෙන් හිතේ නෑගුන ආදරය......
සිතේ හිරකරගෙන.................... : 
මගේ සතුට ලගම රෑදුන ඔය හිතට......
මම අදටත් ආදරෙයි......
එක පාරක් වෑරදුනු ජීවිතයක....... 
සුසුම් හෙලන මගේ මිතුරේ......
නුබේ ආදරය මහා මෙරක් වුනත්.....
අද අපි දෙතෑනක සුසුම් හෙලමි.....
තනි වි ආදරයේ පෑරදුම අබියස.....