Monday, June 06, 2011

ආදරයෙන් ඔබට ලියමි....

සදක අඩුවක්‌ දැනුනු මොහොතක
සදක්‌ විය ඔබ මසිත අහසට.....
මලක සුවදක්‌ නොවිදි දිවියට
පිපුනු හැටි නුඹ සියපතක්‌ ලෙස.......
මගක්‌ නොමතිව ඔහේ පාවුන
ජිවිතය ඔබ ලගම නවතුන....
මුලා වන්නට ඉඩ නොදී යලි
බලා ගනු මැන ඔබට හකි ලෙස......

0 comments:

Post a Comment