පියාපත් බර පමනි
දුකක් මට නෑ සිතේ
අහස් කුස පියාඹන්න
සුන්දරයි ජීවිතේ.....
දුරයි බොහෝ ඈතමයි
ඒත් මාහට නම් පෙනේ
ලංවෙන්නෙ නැති නමුත්
සිසිලසයි ජීවිතේ
සදට ලංවෙන්න නම්
අදහසක් නෑ සිතේ
ඒ සදකැලුම් තුලින්
නැහැවෙමි ජීවිතේ
පිවිතුරුව සුන්දරව
ඉන්න නුඹ පෙර ලෙසේ
ඒ සොදුරු ආදරයට
ලෙන්ගතුයි මා ඔබේ...
Monday, June 06, 2011
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment