ජීවිතේ අපි කැමති සමහර දේවල් මොන තරම් උත්සහ කලත් ලබාගන්න බැරි වෙලා තියනවා නේද?
ඒ වෙලාවට මුලු ලෝකෙටම ඇහෙන්න කෑගහන්න තරම් දුකක් දැනුන අවස්තා නම් මොන තරම් පහු කරන්ද මේ ගමන මේ තරම් දුරක් ආවේ....
දුක ලග සැප කියන අත්දැකිම ...
ජීවිතයට දැනෙන්න පටන් අරන් කියලා මට හිතෙනවා...
ඒත් මේ ගෙවෙන්නේ ජීවිතයේ හොදම කාලය නොවේදන්.....
දුකක් දැනෙන්නවා එහෙම හිතනකොට...
දුක් වෙන්න එපා...
දවසක් උදාවේවි.;;
හැම දුකක්ම නිවිලා...
සුන්දර දවස් උදා වෙන....
ඇගිලි ගනින්නේ නම් නැහැ ...
ඒ දවස එනකන්...
අද දවසත් කැප කරනවා මිසක්...
ඒ දවස ලබාගන්න...
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment