Monday, June 06, 2011

මා වෙනුවෙන් හිතේ නෑගුන ආදරය.........

මතකයේ සතපවාගෙන...........
කාලයක් ඔබගේ තුරුලේ.......
විදි ආදරය අහිමි කර දමා.........
ඔබ පියමන් කරේ............
මගේ කදුල පවා ඔබට..........
බරක් නොවෙන නිසා........
ඔබෙන් අහිමි වි ගිය ලෝකෙට............... : 
අහම්බෙන් එබිකම් කල මිතුරේ........
ඔබත් මා මෙන්ම.......
ආදරය කල වරදට......
වන්දි ගෙවද්දි....
ඔබේ මතකය ඔබටම වදදෙද්දි.......
මා වෙනුවෙන් හිතේ නෑගුන ආදරය......
සිතේ හිරකරගෙන.................... : 
මගේ සතුට ලගම රෑදුන ඔය හිතට......
මම අදටත් ආදරෙයි......
එක පාරක් වෑරදුනු ජීවිතයක....... 
සුසුම් හෙලන මගේ මිතුරේ......
නුබේ ආදරය මහා මෙරක් වුනත්.....
අද අපි දෙතෑනක සුසුම් හෙලමි.....
තනි වි ආදරයේ පෑරදුම අබියස.....

0 comments:

Post a Comment