Monday, June 06, 2011

හිනා වෙන්න බලාගෙන ඉන්න අය වෑඩි........

ජීවිතේ දිනා ගන්න ගොඩක් මහන්සි වෙන්න පුලුවන්.........
ඒත් ඔයා ගොඩක් දුක් විදිනවා නේද කියලා අහන්න කෙනෙක් නෑති උනාම....
ජීවිතේම හිස් බවක් දෑනෙනවා.....
කා වෙනුවෙන් ජීවත් වෙන්නද....
මග වරදිනවා... 
මග පෙන්නන්න කෙනෙක් නෑති උනාමත්....
හිනා වෙන්න බලාගෙන ඉන්න අය වෑඩි.....
ඒත් සතුටු වෙන්න වගේම අපිට දුක් වෙන්නත් දේවල් .....
උපදින කොටම අරන් ඈවිත් තියෙනවා...

0 comments:

Post a Comment