Monday, June 06, 2011

අහිමි වෙද්දි මගේ ලෝකය......

ජීවිතේ ලොකු දුකක් තුරුල් කරන්....
හිතින් දුක් වින්දට....
දුක සෑප දෙකටම මුහුන දෙන්න තරම් හය්යක් මට ලෑබුනේ කොහොමද කියලා....
මමවත් දන්නේ නෑ....
අහිමි වෙද්දි මගේ ලෝකය....
දුරස් වෙලා ඉන්නම් ඔබේ සෙනෙහස පවා මට උරුම නෑත්තම්.....
ජීවිතේ සතුට කියලා ලන් කර ගත්තේ.....
කවදාවත් හිමි වෙන්නෑති මිරිගුවක් කියලා දෑන උන්නානම්......
මොහොතක්වත් නතර වෙන්නෙ නෑ.......
ජීවිතේ ලස්සන දෑක්කා.....
ඒත් විදගන්න දයිවය ඉඩ දුන්නේ නෑ.....

0 comments:

Post a Comment