Tuesday, July 05, 2011

මම ප්‍රාර්තනා කරපු හීනය බොඳ වෙලා ගියා.....

0 comments




මම කෑප කිරීම් කරේ මගේ හදවතේ තියා ගත්තු ආදරයට විතරක් නෙවේ.........
මුලු ජීවිතයටම..........
ජීවිතයම මේ අත් දෙකින් සුවදවත් වෙද්දි........
ප්‍රාර්තනා කරපු හීනය බොඳ වෙලා ගියා..............
ආයේ කවදාවත් ආදරය කරන්න බෑරි තරමට..........
ලගට වෙලා තනි රකින්න.........
දායාබර කදුල විතරක් මට දීලා....









ආදරය මට දැනෙනවා.......

0 comments

ඔයාට මෙහෙම තුරුල් වෙලා ඉන්න
මන් කොයිතරම් ආසද...

මට දැනෙන ආදරය ..

මට දැනෙන උනුසුම...
මට දැනෙන රැකවරනය...
මුලු ලොකෙම මගේ කියලා... 
මට දැනෙනවා...
මේ සතුට මේ සැනසිම 
මගෙන් ආයෙත් කවදාවත් 

ජීවිතයට ඉතිරිව ඈත්තේ ඔබම පමනයි......

0 comments


ආදරය පපුවට පසු කිසිම සෑනසීමක් නෑ.....
අපිට ආදරය දෑනෙද්දි හදවතේ සතුට.....
සෑනසීම දෙනෙතේ නින්ද පවා අහිමි වෙනවා.....
ආදරය කරද්දි මේ බලවේග වලින් මිදෙන්නත් බෑ.......
හිතන්න පතන්න කිසිවක් නෑති උනාට....
මේ ආත්ම බවය පුරාම දෙවියන්ගෙන් ඉල්ලන්නට ඈත්තේ.......
ඔබත් ඔබේ ආදරයත් පමනයි......
හිමි උනත් , අහිමි උනත් මේ ජීවිතයට ඉතිරිව ඈත්තේ ඔබම පමනයි......

හෙට දවසට නම් කදුලක් වෙන්න එපා ......

0 comments


අමතක කරන්න වෙර දරන අතිතයක.......
මතක සටහන්........
සිනාසෙන්න වෙර දරන....
හෙට දවසට නම්.......
කදුලක් වෙන්න එපා......
ජීවත්වෙන්න මිය යන්න.........
සිනාසෙන්න විදගන්න........
ඔයත් මගේ ලගින් ඉන්න........ 
මගේ ලොකේ ඔබ වෙන්න.........

BabY I LOVE YOU mY LifE TimE FoReveR NeVeR NeVeR & BabY TakE cArE - 16

0 comments
  I’m glad you are thoughtful,
I’m glad you are understanding,
I’m glad you are so much fun to be around,
But most of all…
I’m glad you are with me!!!
Love You..