Tuesday, July 05, 2011

ජීවිතයට ඉතිරිව ඈත්තේ ඔබම පමනයි......



ආදරය පපුවට පසු කිසිම සෑනසීමක් නෑ.....
අපිට ආදරය දෑනෙද්දි හදවතේ සතුට.....
සෑනසීම දෙනෙතේ නින්ද පවා අහිමි වෙනවා.....
ආදරය කරද්දි මේ බලවේග වලින් මිදෙන්නත් බෑ.......
හිතන්න පතන්න කිසිවක් නෑති උනාට....
මේ ආත්ම බවය පුරාම දෙවියන්ගෙන් ඉල්ලන්නට ඈත්තේ.......
ඔබත් ඔබේ ආදරයත් පමනයි......
හිමි උනත් , අහිමි උනත් මේ ජීවිතයට ඉතිරිව ඈත්තේ ඔබම පමනයි......

0 comments:

Post a Comment