ඔයාට මෙහෙම තුරුල් වෙලා ඉන්න
මන් කොයිතරම් ආසද...
මට දැනෙන ආදරය ..
මට දැනෙන උනුසුම...
මට දැනෙන රැකවරනය...
මුලු ලොකෙම මගේ කියලා...
මට දැනෙනවා...
මේ සතුට මේ සැනසිම
මගෙන් ආයෙත් කවදාවත්
(..මගේ සොදුරු අදරේ හැමදාම ඔබයි සුදු..) ආදරය ඔබට ආදරය නොකරනවනම් , ආදරයට ආදරය කරන්න එපා ආදරය ඔබට ආදරය කරනවනම් , එයට කවුරැවත් ආදරය නොකරන තරමට ෴෴෴෴ ආදරය කරන්න ෴෴෴෴
Blogger Templates, Grocery Coupons and Daily Fantasy Sports.
0 comments:
Post a Comment