Thursday, May 05, 2011

දෙනෝදාහක් අතරින් එක් විශේෂ කෙනෙක් වෙනුවෙන් විතරක් ,




අමුතුම හැඟීම් පහල වෙන්නේ ඇයි කියලා තේරැම් ගන්න  තාම කාටවත් බැරිවෙලා තියනවා.....
ආදරේ ඒ තරම්ම පුදුමයි.......

1 comments:

kalhari achini said...

පුඳුම නමුඳු එය විටෙකදි නුපුරුඳුයි.......
ආදරය යන්න මට තාම නොවැහෙටෙයි....
සෙනෙහසත් කඳුලක් දෙඅතරින් සිරවෙයි..
මා සිතෙහි හැගීම් නම් නුඹ කෙරෙහි විතරමයි............
දිනක නුඹ මා හැර ගියත් බෑ,,,
තව කෙනෙකු හට පෙම් බදින්නට......
දෙනෝදාහක් අතර මගෙ සිත නුඹට පමනකි පෙම් කරනුයේ.....
එය සදා කල් අමරනීයය.......
මගේ පණ කෙඳ තියන තුරාවට...........

Post a Comment